Wednesday, 15 March 2017

දේශප්‍රේමිත්වය සහ ආදරය (Kuch Na Kaho Violin Cover)


Kuch Na Kaho is a romantic Hindi song from the film 1942: A Love Story. The song was composed by R. D. Burman with lyrics by Javed Akhtar and vocals by Kumar Sanu. It was the swan song of R. D. Burman, released three months after his death. It is composed in the Dadra taal. Ronu Majumdar played the flute. Along with Ek Ladki Ko Dekha from the same movie, the song represented Kumar Sanu's peak as a singer.He also said on interveiw, this song "kuch na kaho" is used to treatment for seribral palsy patients. The song had another version, recorded by Lata Mangeshkar after RD Burman's death. This sad version was not well received by some critics. Noted film critic Raju Bharatan, who also wrote a biography of Lata Mangeshkar, remarked "we tuneful watchers agonized at the way Lata played such vocal havoc with Kuchh na kaho". Kavita Krishnamurthy had earlier recorded the sad version of the song on 15 July 1993, but her rendition was not released.

 Kuch Na Kaho Violin Cover දේශප්‍රේමිත්වය සහ ආදරය එකිනෙකා පරයමින් නැගෙන මොහොතක තනි වූ ඇය සහ ඔහු..... 1942 Love Story චිත්‍රපටයේ Kuch Na Kaho ගීතය මගේ වයලිනයේ ස්වරයෙන්....

සොඳුරිය කාලය කෙතරම් නපුරු ද (Violin Cover of the song Sonduriya)


සොඳුරිය කාලය කෙතරම් නපුරු ද (Violin Cover of the song Sonduriya" "ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය.." ආදරය අහිමි වූ කල දුක ද සතුටක් කරගන්නා පෙම්වතෙකුගෙන් කාලය ප්‍රථමව ඔහුගේ ආදරය අහිමි කරයි පසුව දුක ද කාලය ඔහුට අහිමි කරයි. මහා ගාන්ධර්ව කේමදාසයන් විසින් අසම සම සංගීතය ද අමරසිරි පීරිස් ශුරීන්ගේ ගායන පෞර්ශත්වයත් කැටි ව සමන්ත හේරත් රචකයාගේ පද පෙළින් අපුර්ව වූ " සොඳුරිය කාලය කෙතරම් නපුරු ද" ගීතය මගේ වයලීනයේ හඬින්. චිත්‍රය Edward Munch විසින් Love and the sorrow was taken by the time. Violin Cover of the song " Sonduriya Kalaya Ketharam Napuruda"

සදාතනික එක නොවන ආදරණීයන් දෙදෙනෙකුගේ ආදරය (Api Hangum Walata)


අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ... වයලීනයේ හඬින් .. සදාතනික එක නොවන ආදරණීයන් දෙදෙනෙකුගේ ආදරයට ලොවින් වෙන්ව එක මොහොතක් ලද විට දී..... අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්.. වයලිනයේ හඬින්.. 
ඔබ ඔබේ සෙවනැල්ලෙන් මිදී, මම මගේ සෙවනැල්ලෙන් මිදී,
අවුදින් හිමින් රහසින් මුමුණා 
යමු වෙන් වී හිමිදිරියේ...
Priceless moment of love... on my Violin ..

සැන්දෑ කළුවර ගීතය වයලිනයේ ස්වරයෙන්.(Sande kaluwara)


සැන්දෑ කළුවර ගීතය වයලිනයේ ස්වරයෙන්. Violin cover of the song "... වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාලු වී ඇත අඳුර පමණක් රජ වෙලා.. ආදරයේ වියෝව, ප්‍රේමයෙන් එකට එක ව හිඳ සදහටම අහිමි උණු ඔහු උදෙසා නන්දා මාලනියන්ගේ මියුරු හඬින් ගැයුන "සැන්දෑ කළුවර ගීතය" වයලිනයේ ස්වරයෙන්.... Mourning of a women by Nanda Malini.

මා තොටින් එන ( Violin instrumental of the song Saroja)


මා තොටින් එන ( Violin instrumental of the song Saroja) රණ බිමේ අප වෙනුවෙන් මියෙදුනු රණ විරුවන්ට මෙය උපහාරයක්ම වේවා! කරවටින් අත දමා හිනැහුළණු කෝ නුඹේ යාළුවන් දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන් තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන් කාටවත් නැති දුවේ කවුරුත් නුඹ රකීවිද සෙනෙහසින්.. මහින්ද චන්ද්‍රසේකරයන්ගේ පද රචනයෙන් වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් දීපිකා ප්‍රියදර්ශනීගේ මියුරු හඬින් ගැයුණු සරෝජා ගීතය මගේ වයලීනයේ හඬින්... රණ බිමේ අප වෙනුවෙන් මියෙදුනු රණ විරුවන්ට මෙය උපහාරයක්ම වේවා! Once laughing together with their arms round your neck Where are those little friends now? seeing a world with no compassion They have fled across the border With your father visiting you in your dreams waving to you through the camp door My forlorn daughter will anyone protect you lovingly? Violin instrumental of the song "Saroja".
 
;