Tuesday 28 February 2017

සියලු දේ වෙනස් වන ලෝකය තුල ඔබට මා මට ද ඔබ තවමත් පෙර ලෙසම...(Violin Cover Kaise Mujhe Thum)


පිවිතුරු ආදරය මෙය නොවේද? ළඟ සිටිය ද නොසිටිය ද සැමදා එක ලෙස ආදරය කල හැකි ලොවෙන් ස්වල්පයකට පමණකි. සුන්දර ආදරණිය කතාවක් හා බැඳුනු ගජිනි චිත්‍රපටය අප සැමගේම සිත් තදින් බැඳගත්තේ දඟකාර කෙල්ලෙකුට නිහඬවම පෙම් කරන ධනවත් තරුණයෙකු ගැන ආදර බැදීමයි. බොහෝ ආදර මෙන් සැමදා ලඟින් හිඳීමට නොහැකි උන ද ය ඔහුගේ සිත තුල සදාතනිකව ලැගුම් ගෙන හමාරය. සිත සියලු දුකින් බැහැරව සතුටක් ගෙන දීමට හැකි එකම දෙයනම් ඇයගේ සොඳුරු මතකය යි. සොඳුර ගංගාවන් මං මාවත් සිඳී යවී. වැහි බිඳු වැටෙන හඬ වෙන නාදයක් වේවි, වසත් සමය වෙනස් වේවි;  එනමුත් මට පෙම කල ඔබ ද ඔබට පෙම් කල මම ද වෙනස් වන ලොව තුල  සදාකාලික වනු ඇත. Kaise A.R Rehman සංගීතයෙන් ඔපවත් උණු Mujhe Thum Mil Gaye ගීතය මගේ වයලීනයේ හඬින්.

Dear my love,
Roads, falls and river may change their course Radiance of lamps may change Life may initiate a new tune Raindrops may hum a different note Seasons will change their style But, I will remain forever In your embrace, like always.. Each moment each second
 
;